නියමයන්, රෙගුලාසි සහ කොන්දේසි 2025 ඔක්තෝබර් 01 වන දින සංශෝධනය කරන ලදී. ප්‍රවර්ධන වැඩසටහන අවලංගු වන දිනය සංශෝධනය කරන ලදී. විශේෂ ගාස්තුවට අදාල ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වන කාලය 2025 මැයි 01 වන දින සිට 2025 ඔක්තෝබර් මස 31 දක්වා වේ.
අනෙකුත් නියමයන්, රෙගුලාසි හා කොන්දේසි නොවෙනස්ව පවතී.
👉 සංශෝධනය කරන ලද නියමයන්, රෙගුලාසි සහ කොන්දේසි –
👉 සංශෝධනයට පෙර පැවැති නියමයන්, රෙගුලාසි සහ කොන්දේසි